කාලගුණය

"සලකන ලද ප‍්‍රදේශයක, සලකන ලද කෙටි කාල සීමාවක් තුළ වායුගෝලීය ස්වභාවයයි."


දේශගුණය

"සලකන ලද ප්‍රදේශයක දිගු කාලීන සාමාන්‍ය කාලගුණික තත්වයයි"


දේශගුණික සාධක


-ආලෝකය

-උෂ්ණත්වය

-වර්ෂාපතනය

-සුළඟ

-වායුගෝලීය පීඩනය

-සාපේක්ෂ ආර්ද්‍රතාව


ජෛවපද්ධති කෙරෙහි ආලෝකයේ බලපෑම


-ශාක වල රිවෘත්තිය ක්‍රියා සඳහා බලපානු ලැබේ


  • උදා:- ප්‍රභාසංස්ලේෂණය, වර්ණක සංස්ලේෂණය, උත්ස්වේදනය සහ ස්වසනය


-ශාකවල ප්‍රභාවර්තී චලන සඳහා වැදගත් වේ


-ඇතැම් ගොවිපළ සතුන් ආලෝකයට සංවේදී වේ (සත්ව පාලනයේදී)


-එළවලු හා පලතුරු වල වයනය කෙරෙහි බලපෑම් ඇති කරයි


-ඵලවල වර්ණය කෙරෙහි බලපෑම් ඇති කරයි



ජෛවපද්ධති කෙරෙහි උෂ්නත්වයයේ බලපෑම


-උත්ස්වේදනය හා ස්වසනය, බීජ ප්‍රරෝහණය, ප්‍රභාසංස්ලේෂණය, කෙරෙහි බලපානු ලැබේ


-ශාක වල වර්ධක ප්‍රචාරණය කෙරෙහි බලපානු ලැබේ


-අස්වනු නෙලීමේදී සහ ඒවා සැකසීමේදි හා ගබඩා කිරීමේ දී උෂ්ණත්වය වැදගත් වේ


-ගොවිපල සතුන්ගේ රිවෘත්තිය ක්‍රියා සදහා වැදගත් වේ


-අධික උෂ්ණත්වය පරාග වියල යාමට හේතු ව නිසා අස්වනු අඩු වීමක් සිදු වේ


-ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය කෙරෙහි උෂ්ණත්වය බලපානු ලැබේ


-උෂ්ණත්වය ඉහළ යාම නිසා සාගර වල ජල මට්ටම ඉහළ යාම සිදුවේ



ජෛවපද්ධති කෙරෙහි වර්ෂාපතනයේ බලපෑම

වර්ෂාපතනය අනුව ගොවිතැන් කිරීමේ කාලසීමාව තීරණය කරනු ලැබේ

  • උදා:- යල සහ මහා ලෙස කන්න දෙකක් පැවතීම.




වර්ශාවේ හිතකර බලපෑම්භා


-ස්වභාවික ශාක වර්ධනය සඳහා අවශ්‍ය වන ජලය ලැබේ


-බිම් සැකසීමේ ක්‍රියාවලිය පහසු වීම


-ජල පෝෂක වලට ජලය ලැබී නිසා ජල මට්ටම ඉහළ යාම


-භූ ගත ජල මට්ටම ඉහළ යාම



වර්ෂාපතනයේ අහිතකර බලපෑම්


-මත්ස්‍ය අස්වනු නෙලීමේදී සහ සැකසීමේදී ගැටළු ගැටලු ඇති වේ


-ගංවතුර නිසා ඇතිවන අවලම්භන නිසා මසුන්ගෙ කරල තුවාල වීම සිදුවේ


-ජලයේ ලවණ සාන්ද්‍රනය අඩු කිවුල් දිය මත්ස්‍ය කර්මාන්තයට බාධා ඇතිවේ


-මතුපිට අපේ ආදායම් වැඩි වීම නිසා පාංශු ඛාදනය සිදු වේ


-බෝග වලට යාන්ත්‍රික හානි සිදුවේ


-අස්වනු වියළා ගැනීම වැනි ක්‍රියාකාරකම් වලට බාධා ඇතිවේ


-අස්වනු නෙලීමට සහ ගබඩා කිරීමට ගැටලු ඇතිවේ


-රෝග වියාප්තිය අධික වීම සිදුවේ


-ඉදිකිරීම් කටයුතු වැනි ක්‍රියාවලි වලට බාධා පැමිණීම සිදු



ජෛවපද්ධති කෙරෙහි සුළගේ බලපෑම


සුළඟේ හිතකර බලපෑම්


-මද සුළඟ මගින් පුෂ්පවල පරාගනයට සහ ප්‍රභාසංස්ලේෂණයට හිතකර පරිසරයක් නිර්මාණය කරයි


-පරිසර උෂ්ණත්වය පාලනයට බලපායි


සුළඟේ අහිතකර බලපෑම්


-සුළඟෙන් ශාක වලට හිතකර බලපෑම් ඇතිවේ ශාකවලට යාන්ත්‍රික හානි සිදු වීම සිදුවේ


-ජල සම්පාදනයේ දී විසුරුම් ජල සම්පාදනයට


-රෝග හා පළිබෝධ ව්‍යාප්තිය වැඩි වේ


-අස්වනු නෙලීමේදී සහ සකස් කිරීමේදී බාධා ඇතිවේ


-සුළඟෙ වැඩිවීම නිසා ධීවර කටයුතු වලට බාධා ඇති වේ


-පාංශු ජලය වාෂ්පීකරණය වීමේ සීඝ්‍රතාවය ඉහළ යනු ලැබේ


-ශාක වල උත්සය දෙන සීඝ්‍රතාවය ඉහළ යනු ලැබේ



ජෛවපද්ධති කෙරෙහි සාපේක්ෂ ආර්ද්‍රතාවයයේ බලපෑම


-වර්ෂා කාලවලදී සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉහළ යෑම සිදුවේ මේ නිසා රෝග වියාප්තිය ඉහළ යෑම සිදුවෙයි


-ප්‍රශස්ත අර්ධ තත්ත්වයන් නොමැති වීම අස්වනු නෙලීමට අස්වනු සැකසීමට අස්වනු ගබඩා කිරීම ගැටළු අතු කරන ලැබේ


-ශාක වල උත්ස්වේදන ක්‍රියාවලිය සාපේක්ෂ ආර්ද්‍රතාව මත රඳා පවතී


-සාපේක්ෂතාව ඉහළ ගිය විට උත්සවය අඩුවෙන් සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු වූ විට උත්සවය දෙන වැඩිවේ